JCB මැෂින් ඔපරේටර් පාඨමාලාව

11 days ago| Driving & Logistics
JCB මැෂින් ඔපරේටර් පාඨමාලාව

Overview

මේක නිකම්ම රස්සාවක් නෙවෙයි, මේක ගැම්මක්.
​JCB මැෂින් ඔපරේටර් පාඨමාලාව
නිකන් ඉඳලා කාලේ නාස්ති කරන්න එපා. අතේ පයේ හයිය තියෙන කාලේ, පොළව පෙරළන මේ යකඩ යකා (JCB) පාලනය කරන්න ඉගෙන ගන්න.
​ලංකාවේ විතරක් නෙවෙයි, සිංගප්පූරුවේ, ජපානේ ඊශ්රායලයේ පවා ලක්ෂ ගණන් පඩි ගන්න "වැඩකාරයෙක්" වෙන්න ඔයාටත් පුළුවන්.
✅ ඇත්තම JCB මැෂින් එකෙන් ප්රායෝගික පුහුණුව.
✅ ජාත්යන්තරව පිළිගන්නා NVQ සහතිකය.
✅ විදේශ රැකියා සිහිනයට කෙටිම පාර.
අදම තීරණයක් ගන්න. අලුත් Batch එකට දැන් බඳවා ගැනේ.
📞 අමතන්න: 071 531 2072
📍 Jayalath Construction Equipment Training Institute (JCETI) - Pasyala

Send Message to Jayalath Construction Equipment Training Institute (Pvt) Ltd

×