HOME
CONTACT US
ABOUT US
LOGIN
REGISTER
☰
ටේලර් / කටර් / හෙල්පර් - United Arab Emirates
11 days ago
|
Garment & Textile
Salary : د.إ950-1700
Overview
ඩුබායි රටෙන් ඇගලුම් අංශයෙන් රැකියා
ප්
රසිද්ධ ඇගලුම් සමාගමක් සඳහා ශ්
රී ලාංකික අයදුම් කරුවන් සඳහා ඇබෑර්තු විවෘතයි.
මූලික වැටුප
ඩිරාම්1200
ටේලර්
ඩිරාම්1700
කටර්
ඩිරාම් 950
හෙල්පර්
සමග
OT (අතිකාල දීමනා)
කඩිනම් WORK VISA නිකුත් කිරීම සිදුකෙරේ.
උදය දහවල් රාත්
රී ආහාර කිසිදු ගාස්තු අයකිරීම් නොමැතිව නොමිලේ සැපයේ.
නවාතැන් ආහාර කිසිදු ගාස්තු අයකිරීම් නොමැතිව ඩුබායි නගරය අවට නොමිලේ ලබා දේ.
වෛද්
ය පහසුකම් නොමිලේ ලබාදේ ..
වසර 2 ක සේවා කොන්ත්
රාත්තුවක් සමග සාකච්ඡා කොට දීර්ඝ කරගත හැක. (නිසි ගිවිසුමකට යටත්ව දීර්ඝ කළ හැක )
වැටුප් වර්ධක දීමනා සහිතයි.
ආහාර නවාතැන් වෛද්
ය පහසුකම් නොමිලේ
නැවත පැමිණීමේ ගුවන් ටිකට් පත නොමිලේ.
රජයේ අනුමත ගාස්තු පමණි.
භාෂා නිපුණතා අවශ්
ය නැත .
පිටත් වීමේ වියදම් සඳහා රජයේ බැංකු වෙතින් ලබාදෙන පෙර විගමනික PRE DEPATURE MIGRATION LOAN ණය යෝජනා ක්
රමය පිළිබඳ දැනුවත් කිරීම් සහිතයි.
විදෙස් නියෝජිතයන් සමඟ මූලික වටයේ සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටීම අනිවාර්ය වේ.
ශාරීරික යෝග්
යතා වෛද්
ය පරීක්ෂණය සමත් වීම අනිවාර්යයි.
අනෙකුත් නීති හා කොන්දේසි ඩුබායි කම්කරු නීතියට අනුව සිදුවේ.
නිසි පරිදි සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත්
රිකාව, ගුවන් ගමන් බලපත්
රය , වෙනත් සහතික ඇත්නම් සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටීමේදී ඉදිරිපත් කිරීම අත්
යාවශ්
ය වේ.
විදෙස් නියෝජිතයන් සමඟ සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටීමට පහත සඳහන් දුරකථන අංකය අමතා වට්ස්ඇප් හරහා දිනය හා වේලාව වෙන් කරවා ගැනීම අනිවාර්ය වේ .
076 85 85 222
077 19 19 300
0112 822 210
JOB ODER NO : AL / 3461/0002/26
සුදුසුකම්ලාභීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශ අනුමැතිය සහිතව රැකියාව සඳහා නීත්
යානුකූලව යොමු කරනු ලැබේ
Send Message to Angara Travel and Tourism (Pvt) Ltd
×
First Name *
Last Name *
Contact Number *
Gender *
Select Gender
Male
Female
Other
Town/City
Address
Your Message *
Upload CV (PDF only, max 50MB)
Only PDF files up to 50MB are allowed.
Cancel
Send Message