HOME
CONTACT US
ABOUT US
LOGIN
REGISTER
☰
ගොවිපොළ සේවක සහායක 🚜🌱 - Russia
11 days ago
|
Agriculture & Farming
Salary : RUB40000
Overview
රුසියාවේ රැකියා අවස්තාවක් සොයනවද?
දැන්ම අමතන්න
077 1919 300
RUSSIAN JOBS FOR MALE
රුසියාවෙහි පිරිමි ඔබට නීත්
යානුකූලව රැකියාවක්
ගොවිපොළ සේවක සහායක
ධනවත් දියුණු රුසියාවේ ගොවිපොළ ආශ්
රිත රැකියාවක් සඳහා ජව සම්පන්න ශ්
රී ලාංකික පිරිමි අයදුම් කරුවන් සඳහා ඇබෑර්තු විවෘතයි.
මූලික වැටුප රුසියානු රූබල් 40,000 සිට ඉහළට- + OT (අතිකාල දීමනා අනිවාර්යයි )
+
වැටුප් වර්ධක දීමනා සහිතයි.
කඩිනම් වැඩ බලපත්
රයේ WORK PERMITS නිකුත් කිරීම සිදුකෙරේ.
ආහාර කිසිදු ගාස්තු අයකිරීම් නොමැතිව නොමිලේ සැපයේ.
නවාතැන් ආහාර කිසිදු ගාස්තු අයකිරීම් නොමැතිව නොමිලේ ලබා දේ.
වෛද්
ය පහසුකම් නොමිලේ ලබාදේ ..
වසර 2 ක සේවා කොන්ත්
රාත්තුවක් සමග සාකච්ඡා කොට දීර්ඝ කරගත හැක. (නිසි ගිවිසුමකට යටත්ව දීර්ඝ කළ හැක )
වැටුප් වර්ධක දීමනා සහිතයි.
ආහාර නවාතැන් වෛද්
ය පහසුකම් නොමිලේ
නැවත පැමිණීමේ ගුවන් ටිකට් පත නොමිලේ.
රජයේ අනුමත ගාස්තු පමණි.
භාෂා නිපුණතා අවශ්
ය නැත .
පිටත් වීමේ වියදම් සඳහා රජයේ බැංකු වෙතින් ලබාදෙන පෙර විගමනික PRE DEPATURE MIGRATION LOAN ණය යෝජනා ක්
රමය පිළිබඳ දැනුවත් කිරීම් සහිතයි.
මූලික වටයේ සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටීම අනිවාර්ය වේ.
ශාරීරික යෝග්
යතා වෛද්
ය පරීක්ෂණය සමත් වීම අනිවාර්යයි.
අනෙකුත් නීති හා කොන්දේසි රුසියාවෙහි කම්කරු නීතියට අනුව සිදුවේ.
නිසි පරිදි සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත්
රිකාව, ගුවන් ගමන් බලපත්
රය , වෙනත් සහතික ඇත්නම් සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටීමේදී ඉදිරිපත් කිරීම අත්
යාවශ්
ය වේ.
සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටීමට පහත සඳහන් දුරකථන අංකය අමතා වට්ස්ඇප් හරහා දිනය හා වේලාව වෙන් කරවා ගැනීම අනිවාර්ය වේ .
076 85 85 222
AL/3461/0003/25
සුදුසුකම්ලාභීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශ අනුමැතිය සහිතව රැකියාව සඳහා නීත්
යානුකූලව යොමු කරනු ලැබේ.
Send Message to Angara Travel and Tourism (Pvt) Ltd
×
First Name *
Last Name *
Contact Number *
Gender *
Select Gender
Male
Female
Other
Town/City
Address
Your Message *
Upload CV (PDF only, max 50MB)
Only PDF files up to 50MB are allowed.
Cancel
Send Message