Housekeeping - විශේෂ දින 2ක පුහුණු වැඩමුළුව..ජුනි මස 27 වැනි සෙනසුරාදා දින

8 days ago| Domestic Sector
Housekeeping - විශේෂ දින 2ක පුහුණු වැඩමුළුව..ජුනි මස 27 වැනි සෙනසුරාදා දින

Overview

🇮🇱✨ Israel රාජ්යයේ Housekeeping සහ පිරිසිදු කිරීමේ ක්ෂේත්රයෙන් රැකියා සඳහා අයදුම් කල ඔබට....
🟦 සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටීමට....
🟦 ඔබගේ Housekeeping දැනුම හා ප්රායෝගික කුසලතා වෘත්තීය මට්ටමට ගෙන යාමට....
විශේෂ දින 2ක පුහුණු වැඩමුළුව ✨🇮🇱
දැන් තංගල්ලේ දී.
👉 වැඩමුළුව තුළින් ඔබට ...
✅ Professional Housekeeping Procedures
✅ Room Cleaning Standards & Techniques
✅ Bed Making Practical Training
✅ Cleaning Chemicals & Equipment Handling
✅ Hotel Hygiene & Safety Standards
✅ Guest Room Preparation & Inspection
✅ Workplace Communication Skills
✅ Practical Demonstrations & Guidance
සියළුම ඉගැන්වීම් ප්රායෝගික ක්රියාකාරකම් සමඟින්....
⭐ නොමිලේ :-
▫️️නවාතැන් පහසුකම්
▫️️නිබන්ධන 
⭕️ වැඩමුළු ගාස්තු :-
රු.25,000/- යි.
🔹 ආරම්භය :-
ජුනි මස 27 වැනි සෙනසුරාදා දින
📅 කාලය :-
දින 02යි.
⏰ වේලාව :-
උදෑසන 08:30 සිට සවස 04:30 දක්වා.
📍ස්ථානය :-
Wise Way Hotel Management School
නො.09,
මැදකැටිය පාර,
තංගල්ල.
🎓 වැඩමුළුව අවසානයේ ISO 21001:2018 ප්රමිතියෙන් යුත් ජාත්යන්තරව පිළිගත් සහතිකපත්රයක් හිමි වේ.
🛎️ Limited Seats Available .
📍 වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන් 👇
https://chat.whatsapp.com/ISxKGk8rWStImgO5W9ZehR
☎️ විමසීම් :-
📞 071 883 8161
📞 076 070 2739
📞 076 220 9580

Send Message to Wise way Hotel Management school

×