Certificate in Quality Control and Quality Assurance for the Apparel Industry - Online

8 days ago| Garment & Textile
Certificate in Quality Control and Quality Assurance for the Apparel Industry - Online

Overview

Certificate in Quality Control and Quality Assurance for the Apparel Industry - Online
📌 අ.පො.ස සාමාන්ය පෙළ සමත් සහ ඇගළුම් ක්ෂේත්රයේ ඕනෑම අංශයක රැකියාවක නියුතු අය සදහා
📌 තත්ත්ව පාලනය පිළිබදව ප්රායෝගික සහ න්යායාත්මක දැනුම ලබා ගත හැකි වීම
📌 පටිගත කරන ලද (Recorded Session) මගින් පාඨමාලාව සම්පුර්ණ කල හැක
📌 සුදුසුකම්ලත් පලපුරුදු දේශක මඩුල්ලක් මගින් පටිගත කරන ලද (Recorded Session) ලබා දීම
📌 මෙම පාඨමාලාව අවසානයේ පිළිගත් සහතිකයක් ලබා දීම
ලියාපදිංචි ගාස්තුව :- රු.12,500
පාඨමාලා ගාස්තුව :- රු.25,000
☎ වැඩි විස්තර සඳහා අමතන්න:
076 828 7000 | 076 096 2407

Send Message to Garment Industry Management Institute - GIMI

×