ජපන් භාෂාව - ලංකාවට ම ON LINE

8 days ago| Education & Training
ජපන් භාෂාව - ලංකාවට ම ON LINE

Overview

ඔබත් ජපන් යන්න ආසාවෙන් සිටින නමුත් ඔබගේ කාර්ය බහුල ජීවන රටාව නිසා ජපන් භාශාව ඉගෙනගන්න කාලයක් වෙන් කරගන්න අමාරුවෙන්ද සිටින්නේ,මෙන්න එසේනම් ඔබ වෙනුවෙන් වැලිගම SHORAI JAPANESE LANGUAGE INSTITUTE වෙතින් ලංකාවටම Online.මාසෙටම රු.2000/-ක් වැනි සුලු මුදලකට ඔබගේ ජපානයට යාමට අවශ්ය වන මූලිකම සුදුසුකම ජපන් භාශාව ඉගැන්වීම් සිදුකෙරේ.සතියකට පැය 4ක් සහ මාසෙකට පැය 16ක් ඔබගේ ජපන් භාශාව ඔප නැන්වීම වෙනුවෙන් ඉගැන්වීම් සිදුකෙරේ.JLPT/NAT/JFT යන ඕනෑම විභාගයක් වෙනුවෙන් ඉගැන්වීම් සිදුකරන අතර පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්රයක්ද නිකුත් කිරීම සිදුකෙරේ.වැඩි විස්තර සහ ලියාපදිංචි වීම් වෙනුවෙන් පහත දුරකතන අංක වලට ඇමතුමක් දීමෙන් ලබාගත හැක.

Send Message to Shorai Japanese Language Institute

×