A1,A2 German Language Course

5 days ago| Education & Training
A1,A2 German Language Course

Overview

🔴 2026 ජූලී මාසය සඳහා A1,A2 (Fast track,super Intensive course) පන්ති ආරම්භය. 😍
German 🇩🇪 භාෂාව සරල ලෙස සිංහලෙන් ඉගෙන ගන්න අවශ්යද ?
එන්න අප හා එක් වන්න.
⭕වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත..
A1,A2 German Language Course 🇩🇪
➡️ පාඨමාලා කාලය : මාස 4 යි
➡️ සතියට පැය දෙක බැගින් සතියට දවස් තුනක් පැවැත්වේ.
➡️ ආරම්භක සම්මන්ත්රණය : ජූලී 13 සදුදා දින රාත්රී 9.00 ට (Online Zoom ) පැවැත්වේ. ( නොමිලේ)
✳️😍පලමු දින නොමිලේ‼️
🟢 විදේශ රැකියාවක් අපේක්ශිත ඔබට
🟢 University Students
🟢 සංචාරක කර්මාන්තේ නියුතු ඔබට
🟢 හෙද හෙදියන් සහ වෛද්ය ක්ෂේත්රයේ නියුතු ඔබට
🟢 රැකියා අවස්ථා සඳහා
⭕️ A1,A2 පාඨමාලාව අවසානයේ B1,B2 (Super Intensive course) පාඨමාලාවන්ද පිලිවලින් සම්පුර්ණ කරගත හැකිය.
⭕️ ව්යාකරණ පුහුණුව
⭕️ අනුමාන ප්රශ්ණ පත්ර සාකච්ඡා කිරීම
⭕️ විභාග පුහුණුව
⭕️ සෑම ශිෂ්යයෙක් පිළිබදවම විශේෂ අවධානය යොමු කිරීම.
⭕️ ගැටලු සාකච්ඡා කිරීමට අමතර දිනයක් ලබා දීම.
⭕ ඉතා සාධාරන මුදලකට පාඨමාලාව සම්පූර්න කර ගැනීමට අප හා එක් වන්න.
⭕ සියලුම Recordings ලබාදීම.(Learning materials, papers, worksheets)
⭕ ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි සරල කෙටි ක්රම මගින් භාෂාව ඉගැන්වීම.
⭕️ සියලූම විභාග පෙරහුරු සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කිරීම.
⭕️ ප්රශ්න පත්ර සාකච්ඡා කිරීම පන්තිය තුල සිදු කරයි.😌
⭕ ජර්මන් භාෂාව ලිවීම , කියවීම , සවන්දීම හා කතාකිරීමට ඔබව මෙහෙයවනු ලබයි.
➡️ සෑම පන්තියක් අවසානයේ Video Recording 🎥 ලබා දෙනු ලැබේ.
➡️ කිසිදු මූලික දැනුමක් අවශ්ය නොවේ.
💠නොමිලේ පලමු පාඨමාලාවට සහාභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් හා පාඨමාලාවට සහාභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් වැඩි විස්තර සඳහා
පහත දක්වා ඇති WhatsApp Group එකට සම්බන්ධ වන්න. 👇
වැඩි විස්තර සඳහා විමසන්න -
➡️ 076 050 0457
➡️ 077 9433 139
.
.

Send Message to Learn German With MANDAKINI

×