CHEF STYLE / CHINESE FOOD 100% ප්‍රයෝගික පුහුණුව ජුලි 18/19 .උදේ 8.30 සිට

2 days ago| Hotel & Hospitality
CHEF STYLE  / CHINESE FOOD 100% ප්‍රයෝගික පුහුණුව ජුලි 18/19 .උදේ 8.30 සිට

Overview

🔥🥢 Restaurant එකේ Sales Double කරන්න කැමතිද? 🥢🔥
🇨🇳CHEF STYLE CHINESE FOOD WORKSHOP🇨🇳
දැන් තංගල්ලේ දී...
🍜 Restaurant, Hotel, Cafe, Take Away Business කරන ඔබට...
📈 Customers ලා නැවත නැවතත් එන NO.01 Chinese Taste එක හදාගන්න සූදානම්ද ?
👨‍🍳 Wok Fire Cooking Techniques, Professional Chinese Sauces, Restaurant Standard Presentation සහ Menu Development එකම වැඩමුළුවකින් ඉගෙන ගන්න.
💥 මෙම වැඩමුළුව ඔබ වෙනුවෙන්මයි...
✅ Restaurant / Hotel Owners
✅ Kitchen Staff & Chefs
✅ Food Business Start කරන්න බලාපොරොත්තු වන අය
✅ විදෙස් රැකියා බලාපොරොත්තු වන අය
✅ Chinese Food වලට ආස නමුත් ඉගෙනගන්න අවස්ථාවක් නොලැබුණු අය
✅ කිසිදු මූලික දැනුමක් නොමැති Beginners ලට..
______________________________________________
🔥 Fried Rice Varieties
🔥 Chinese Noodles Varieties
🔥 Kottu Varieties
🔥 Devilled Dishes
🔥 Chopsuey
🔥 Soups
🔥 Salads
🔥 Chinese Sauces & Seasoning Techniques
🎯 කෑම වර්ග 20 කටත් වඩා වැඩියෙන් 100% ප්රායෝගිකව...
🔸 Menu Planning & Food Costing
🔸 Plate Presentation & Garnishing
🔸 Professional Vegetable Cutting Techniques
🔸 Kitchen Hygiene & Food Safety
🔸 Personal Hygiene Standards
🔸 Restaurant Standard Kitchen Practices
🎁 නොමිලේ :-
🏨 නවාතැන් පහසුකම්
📖 Recipe Note Book
👨‍🍳 Apron & Chef Hat
🥬 සියලුම අමුද්රව්
🎓 වැඩමුළුව අවසානයේ ISO 21001:2025 ප්රමිතියෙන් යුත් ජාත්යන්තරව පිළිගත් සහතිකපත්රයක් හිමි වේ.
📅 දිනය :-
ජූලි මස 18,19 (දෙදින)
⏰ වේලාව :-
පෙ.ව. 8.30 සිට සවස 05:00 දක්වා.
💰 ගාස්තු :-
රු. 23,500/- ක් පමණයි.
📍 Wise Way Hotel Management School.
නො. 09,
මැදකැටිය පාර,
තංගල්ල.
⚠️ බඳවාගැනීම් සීමිතයි .
🚀 අදම ලියාපදිංචි වී Chinese Food Industry එකේ Professional Level එකට පියවර තබන්න.
👉 වැඩි විස්තර පහත ලින්ක් එකෙන්...
☎️ විමසීම් :-
📞 076 548 1538
📞 076 220 9580
📞 071 883 8161
👑 Cook Like a Chef... Earn Like a Professional 🔥🥢🍜

Send Message to Wise way Hotel Management school

×