Salary :
€930
Overview
සර්බියාව 🇷🇸 සඳහා CNC යන්ත්‍ර ක්‍රියාකරුවන් (LATHE) බඳවා ගැනීම්.
💰 නොමිලේ නවාතැන්, ප්‍රවාහන, නිල ඇඳුම් සහ වෛද්‍ය පහසුකම් සමඟ මසකට යුරෝ 930 ක්
💼 වයස් සීමාව: අවුරුදු 27 – 50 දක්වා
📘 පළපුරුද්ද: අවම වශයෙන් වෘත්තීය පළපුරුද්ද අවුරුදු 2 යි
🗣 මූලික ඉංග්‍රීසි අවශ්‍යයි
🌍 යුරෝපයේ වැඩ කිරීමට කදිම අවස්ථාවක්!
📞 දැන්ම අයදුම් කරනන 0755 677 380 / 0702 677 380 හෝ Whatsapp කරන්න
AL/1228/0011/24
Benefits
No benefits provided.