ටයර් ෆිටර් 🇷🇸 සර්බියා - Serbia

1 month ago| Mechanical Technical & Automobile
ටයර් ෆිටර් 🇷🇸 සර්බියා
Salary Salary : €730

Overview

සර්බියාව 🇷🇸 සඳහා ටයර් ෆිටර් වරුන් බඳවා ගැනීම්.
💰 නොමිලේ නවාතැන්, ප්‍රවාහන, නිල ඇඳුම් සහ වෛද්‍ය පහසුකම් සමඟ මසකට යුරෝ 730 ක්
💼 වයස් සීමාව:අවුරුදු 25 සිට
📘 පළපුරුද්ද: ටයර් අලුත්වැඩියා කිරීම සහ සවිකිරීම පිළිබද අවම අවුරුදු 3 නොවැඩි කාලයක පළපුරුද්ද
🗣 මූලික ඉංග්‍රීසි අවශ්‍යයි
🌍 යුරෝපයේ වැඩ කිරීමට කදිම අවස්ථාවක්!
📞 දැන්ම අයදුම් කරනන 0755 677 380 / 0702 677 380 හෝ Whatsapp කරන්න
AL/1228/0011/24

Benefits

No benefits provided.

Send Message to F.H.S Travels & Tours (Pvt) Ltd.

×