Salary :
€980
Overview
🔧 සර්බියාවෙහි ඔබේ අනාගතය ගොඩනඟා ගැනීමට ඔබ සූදානම්ද?
සර්බියාවේ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා
බර වාහන යන්ත්‍ර උපකරණ කාර්මිකයන් අවශ්‍යයි!
නොමිලේ නවාතැන්, වෛද්‍ය, ප්‍රවාහන පහසුකම් සහ නිල ඇඳුම් සමඟින් මසකට යුරෝ 980ක් උපයන්න.
ඔබට වසර 3+ ක පළපුරුද්දක් තිබේ නම් සහ ඔබ විදේශීය රැකියා අවස්ථාවක් සඳහා සූදානම් නම්, මෙ ඔබේ අවස්ථාවයි.✈️
📞 දැන්ම අයදුම් කරන්න.
FHS Travels & Tours
No. 111, T.B. Jaya Mawatha
Colombo 10
Contact: 0112677380 / 0702677380